රටවල්
දෙකක තනිවුන ආදරවන්තයෝ දෙන්නෙක්...දුර තැන දෙකක ජිවත් වෙන දෙන්නෙක් වුනාම
ආදරේ දැනෙන්නේ නෑ කියලාද කියන්නේ..නෑ නෑ ඒක බොරුවක්..මොකද ආදරේ කියන්නේ
හිතකින් තවත් ආදරණිය හිතකට කරන උතුම් දෙයක්..ඒක හැම වේලාවකම ඒ දෙන්නාට
දෙන්නාට දැනෙනවා..දෙන්නට දෙන්නාගේ පුංචි වෙනසක් පවා මහ විශාලව
දැනෙනවා...අන්න ඒකයි සෑබෑ ආදරය..ඒකට දෙන්නාට දෙන්නා ලගින්ම ඉන්න ඕන කියල මම
හිතන්නේ නෑ..දෙන්නාට දෙන්නා කොච්චර දුරින් හිටියත් ඒ දෙන්නාගේ ආදරේ
සංසාරගත ආදරයක් වෙන්න පුලුවන්...හැමදාම හැමමොහොතකම දෙන්නාට දෙන්නේ මහ මෙරක්
වගේ ආදරයක් වෙන්න පුලුවන්..ඒ ආදරේ දැනෙන්න පුලුවන්..ආදරේ කියන්නේ අන්න ඒ
වගේම ආදරණිය දෙයක්..ආදරේ දැනෙන්නේ ආදරණිය හදවතට මිස දෙන්නාට දෙන්නා හමුවන
වාර වලදි නෙවේ...අන්න ඒකයි උතුම් ආදරේ...කොච්චර දුරක හිටියත් දෙන්නාගේ
හදවත් දෙකට ගොඩාක් දැනෙන දෙයක්...
~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්
*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

No comments:
Post a Comment